කැනඩාවේ වෙසන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් විසින් එරට අගමැතිට ලිපියක්..

කැනඩාවේ වෙසන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් විසින් එරට අගමැතිට ලිපියක් යවා තිබේ. ශ්‍රි ලංකාව තුළ මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් ප්‍රහාර හා ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදුකරන බවට එම ලිපිය මඟින් චෝදනා කර තිබේ. ශ්‍රී ලංකාවේ ජීවත් වන සුළු ජාතිකයන් දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත් මේ සම්බන්‍ධයෙන් මැදිහත් වන ලෙස ද ඉල්ලා තිබේ. මෙවැනි ප්‍රහාරයන් හා ප්‍රචණ්ඩ ක්‍රියාවන් … Continue reading කැනඩාවේ වෙසන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් විසින් එරට අගමැතිට ලිපියක්..